රසායන විද්‍යාවේ,

නිහඬ ප්‍රතිඵල තනන්නා

සුබෝධ රෙජිනෝල්ඩ් මෙහෙයවන රසායන විද්‍යා පන්ති.

අපේ විශේෂත්වය

සියල්ල සජීවී පන්ති ලෙස පැවැත්වේ.

විෂය නිර්දේශය දෙවතාවක් ආවරණය කෙරේ.

සතියකට පැය 10 ක් බැගින් පන්ති පැවැත්වේ.

පළමු ඒකකයේ සිට අඩුපාඩු ඇති සෑම ඒකකයක්ම අධ්‍යනය කල හැක.

MCQ, රචනා, ව්‍යුහගත රචනා සඳහා සැලසුම්කල වැඩසටහන් පැවැත්වේ.

නිබන්ධන සහ ප්‍රශ්නපත්‍ර PDF ලෙස හෝ පාර්සලයක් ලෙස ඔබේ නිවසටම.​

ජනවාරි මාසයේ සිට Tute Class එකකින් දෙවනවර විෂය නිර්දේශය ආවරණය කෙරේ.

COVID-19 තත්වයෙන් පසුවත්, රාත්‍රී පන්තියක් ලෙස ක්‍රියාත්මක වේ.​

පන්ති කාල සටහන

  • අඟහරුවාදා – 3.30 – 7.30
  • සෙනසුරාදා – 5.00 – 9.00
  • බදාදා – 3.30 – 7.30 (Paper Class)

ගාස්තුව – රු. 1800.00

  • සෙනසුරාදා – 6.00  12.00
  • සඳුදා – 9.00 – 12.00 (Paper Class)

ගාස්තුව – රු. 2000.00

  • සිකුරාදා – 6.30 – 1.00
  • සිකුරාදා – 3.30

ගාස්තුව – රු. 2500.00

සාර්ථකත්වයේ සාක්ෂිකරුවෝ

විමසීම්

WhatsApp

  • 071 27 39 804
  • 071 76 50 138
  • 072 92 05 605
  • 076 26 10 810

Call

  • 071 27 39 804
  • 071 52 05 605
  • 072 92 05 605
  • 076 26 10 810